චිකන් පැස්ටා රසට හදන තවත් විදිහක් - Pasta with Chicken New Recipe | Pasta Recipes Sinhala |

චිකන් පැස්ටා රසට හදන තවත් විදිහක් - Pasta with Chicken New Recipe | Pasta Recipes Sinhala |

Full instructions on how to prepare and cook each delicious meal >> CLICK HERE

Don't forget to subscribe to my Youtube channel

Don't forget to subscribe to my Youtube channel



පැස්ටා වලට චිකන් එකතු කරල රසට හදන තවත් විදිහක් තමයි මේ. මේ විදිහට පැස්ටා හැදුවොත් හැමෝම කන්න කැමති වෙයි. ඔයාලත් හදල කොහොමද කියල කියන්නකෝ. This is a another new recipe video for making pasta with chicken. This pasta recipes is very tasty and easy recipe. All ingredients are below for making this pasta recipe. Try out this macaroni recipe sinhala. අවශ්‍ය ද්‍රව්‍ය: තම්බාගත් පැස්ටා 100 පොල් තෙල් මේස හැඳි 02 තලාගත් ඉඟූරු සුදු ලූනු මේසහැඳි 01 කරපිංචා ටිකක් බිත්තර 01 බැදගත් හෝ උයපු කුකුල්මස් කැබලි ටිකක් ගම්මිරිස් කුඩු තේහැඳි 1/2 කෑලිමිරිස් තේහැඳි 01 රස අනුව ලුණු කපාගත් ලූනු ටිකක් කපාගත් මාළුමිරිස් කරලක් කපාගත් කැරට් අලයක් කපාගත් තක්කාලි ගෙඩියක් කපාගත් ලූනුකොළ ටිකක් උයපු කුකුල්මස් හොදි කෝප්ප 01 නැවුම් කිරි කෝප්ප 01 ingredients boiled pasta 100g cooking oil 02 tbs chopped ginger & garlic 01tbs curry leaves egg 01 roasted chicken small pieces pepper 1/2 tsp chilli flakes 01 tsp slat to taste chopped onion 02 tbs chopped capsicum or bell pepper 01tbs chopped carrot 02 or 03 tbs chopped tomato 01 tbs spring onion green top 01tbs chicken gravy 01 cup fresh milk 01 cup #PastaRecipes #PastaRecipesSinhala #MacaroniRecipe